RSS

පළමුවැනි ගුරුවරයා...


ආදරණීය දුයිෂෙන් ගුරුතුමෙනි...
කදුකරයේ සුළගින් නැහැවෙන
පොප්ලර් ගස් බලා හිදිවි...
ස්ටෙප්ස් තණබිමේ මැකී ගිය ඔ‍බේ රුව
දතින්නට...
ඊයෙත් අදත් හෙටත්
බලා හිදීවි අල්තීනායි නුඹ එනතුරු ...
පැමි‍‍ණෙන්න හැකි විගස
දුයිෂන්ගේ පාසලට...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

1 අදහස්:

DIL said...

wow,,,,,,,,,,,,,, :)
I LIKe IT.....

Post a Comment